User Login

Registration

www.findmydream.com.au යනු කුමන ආකාරයේ වෙබ් අඩවියක්ද?


Find My Dream යනු ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මකවන සම්බන්ධතා ගොඩනගාගැනීම සහ විවාහ යෝජනා ඇතුලත් ජාත්‍යන්තර වෙබ් අඩවියකි.

Find My Dream හා සම්බන්ධවන්නේ කෙසේද?


කරුණාකර ලියාපදිංචි කිරීමේ සැකිලි වලින් එකකට ගොස් එහි සඳහන් කර ඇති සියලුම පියවර අනුගමනය කරන්න. ලියාපදිංචි කිරීමේ ක්‍රියාවලියේ පළමු පියවර ඔබ සම්පූර්ණ කළ පසු, ඔබව “ඔබේ පැතිකඩ සංස්කරණ පිටුවට” ගෙන යනු ඇත. “පැතිකඩ සංස්කරණ පිටුවේ” ඔබේ ඡායාරූපය ඇතුළුව සෑම ක්ෂේත්‍රයක්ම පුරවන්න. ඔබට අව්ශ්‍යනම් පමණක් ඔබේ කුලය එකතු කිරීම සිදු කල හැකිය. ඵය්ඵල් හරහා ඔබේ ගෙවීම් විස්තර ඇතුළත් කිරීමෙන් ලියාපදිංචි වීමේ ක්‍රියාවලිය සම්පූර්ණ කරන්න.

Find My Dream හා සම්බන්ධවීමේදී ගාස්තුවක් අය කරන්නේද?


ඔව්. අප ඔබට දැරිය හැකි සහනදායක ගාස්තූන් යටතේ අපගේ සේවාවන් ලබා දෙන්නෙමු. වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ මූල්‍ය්මය තොරතුරැ ඇතුලත් “මිලකරණ පිටුව” වෙත පිවිසෙන්න.

මාගේ සහකරු/සහකාරිය ලෙස වෙනත් රටක අයෙකු සොයාගත හැකිද?


ඔව්. ඔබට පුළුවනි. Find My Dream යනු සම්බන්ධතා ගොඩනගාගැනීම සහ විවාහ යෝජනා ඇතුලත් ඕස්ට්‍රේලියාවේ සිට ක්‍රියාත්මකවන ජාත්‍යන්තර වෙබ් අඩවියකි. මෙමගින් ඔබේ සිතැගි පරිදි තම රටේ හෝ වෙනත් රටක වෙසෙන ඔබට වඩාත් ගැලපෙන සහකරු හෝ සහකාරිය සොයා ගැනීම හැකිවනු ඇත.

මට වඩාත් සුදුසු සහකරු/සහකාරිය සොයාගන්නේ කෙසේද?


අපගේ සරල පස් පියවර ක්‍රියාවලියට අනුව එනම් ලියාපදිංචි වීම, ඔබේ පැතිකඩ නිර්මානය කිරීම, සහකරු හෝ සහාරිය පිළිබඳ ගවේෂනය කිරීම, ඔබේ ගැලපීම සොයා ගැනීම සහ ඔබේ කැමැත්ත හා උනන්දුව පිළිබඳ අපගේ අභ්‍යන්තර පනුවිඩ හුවමාරු පද්ධතිය හා තත්‍ය කාලීන කතා බස් පහසුකම හරහා ඔවුන් සමග සම්බන්ධ වියහැකිය.. ස.යු. Find My Dream යනු පූර්ණ ස්ව්යංක්‍රීයව ක්‍රියත්මකවන ස්ව්යං උපකාරක වෙබ් අඩවියකි.

මාගේ පැතිකඩ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීම අවශ්‍ය වේද?


ඔව්, ඔබගේ පැතිකඩ ඡායාරූපය ප්‍රදර්ශනය කිරීම අනිවාර්ය වේ.

මාගේ පැතිකඩ ඡායාරූපය ප්‍රදර්ශනය නොකළහොත් කුමක් වේද?


අපගේ මෙම තොරතුරු පද්ධතිය සවයංක්‍රීයව පාලනයවන ලෙස සකසා ඇති අතර ඔබ ඔබගේ පැතිකඩ ඡායාරූපය ඔබේ සාමාජික ගිණුමට එකතු නොකරන්නේ නම්, ඔබගේ පැතිකඩ අපගේ සාමාජිකයින්ගෙ ලැයිස්තුවේ නොපෙන්වනු ඇත. ඔබ ඔබගේ ඡායාරූපය එක්කරන තෙක් එය අපගේ සංරක්ෂණ තොරතුරු හා පවතී.

මාගේ නොවන පැතිකඩ ඡායාරූපයක් ප්‍රදර්ශනය කලහොත් කුමක් සිදු වේද?


එසේ කිරීම, ඔබ විසින් අපගේ වෙබඩවියේ ඔබේ ගිණුම ලියාපදිංචි කිරීමේදී ඔබ පිළිගෙන එකඟ වූ අපගේ “නියමයන් හා කොන්දේසි” වලට පටහැනිය. එවැන්නක් අපට හැගුනහොත් ඔබේ ගිණුම අපගේ සේවාවෙන් ඉවත් කිරීම හැර වෙනත් විකල්පයක් නැත. ඔබට වඩාත් ගැලපෙන සහකරු හෝ සහකාරිය හඳුනාගැනීමේ අරමුණ සඳහා පැතිකඩ ඡායාරූපයක් අත්‍යවශ්‍ය වන අතර ඔබේ පරිපූර්ණ ගැලපීම සොයා ගැනීමට එය වඩාත් තීරණාත්මක කාර්යභාරයක් ඉටු කරයි.

මගේ ගිණුම නිර්මාණය කිරීමේදී වැරදීමක් සිදුවුවහොත් එය වෙනස් කිරීමට හැකිද?


ඔව්. ඔබට අවශ්‍ය ඕනෑම විටෙක ඔබේ පැතිකඩ ඡායාරූපය ඇතුළුව ඔබේ ගිණුමේ ඇති ඕනෑම තොරතුරක් වෙනස් කිරීමේ හැකියාව ඔබට ඇත.

ඔබ විසින් සාමාජිකයින්ගේ ඇමතිය හැකි පුද්ගලික තොරතුරු ගිණුමේ ප්‍රදර්ශනය කරන්නේද?


නැත, අප ඔබේ පෞද්ගලිකත්වය අගය කරන අතර ඔබේ පුද්ගලික තොරතුරු ඉතාමත් ආරක්ෂිතව තබා ගැනීම සඳහා දැඩි රහස්‍යතා පියවරයන් ක්‍රියාත්මක කර ඇත්තෙමු. කිසිවිටෙක අප ඔබේ පුද්ගලික තොරතුරු වෙනත් තෙවන පාර්ශවයක් සමඟ ප්‍රකාශයට පත් නොකරන්නෙමු Find My Dream, සෑම සාමාජිකයෙකුගේම පෞද්ගලිකත්වය ආරක්ෂා කිරීම සඳහා සම්පූර්ණයෙන්ම කැපවී සිටී.

වඩාත් කැමති සාමාජිකයෙකු හා සම්බන්ධවන්නේ කෙසේද?


ඔබ කැමති සාමාජිකයෙකු හා සම්බන්ධවීම සඳහා අපගේ පණිවිඩ හුවමාරු කරගැනීමේ අභ්‍යන්තර තොරතුරු පද්ධතිය හෝ තත්‍ය කාලීන කතාබස් පහසුකම භාවිතා කරන්න.

වෙබ් අඩවිය හරහා පණිවිඩ හුවමාරු කරගැනීමේ අභ්‍යන්තර තොරතුරු පද්ධතිය හෝ තත්‍ය කාලීන කතාබස් පහසුකම භාවිතා කළ හැක්කේ කාටද?


අපගේ පණිවිඩ හුවමාරු කරගැනීමේ අභ්‍යන්තර තොරතුරු පද්ධතිය හෝ තත්‍ය කාලීන කතාබස් පහසුකම ගෙවීම් සිදුකරන ලද සියලුම සාමාජිකයින් සඳහා ප්‍රවේශ විය හැක.

මාගේ පැතිකඩ/ගිණුම පිළිබඳ යමෙක් උනන්දුවෙන් පසුවේනම් ඒ පිළිබඳ මට දැනුම් දීමක් කරනු ලැබේද?


ඔව්, ඔබගේ පුද්ගලික විද්‍යුත් තැපැල් ලිපිනයට දැනුම්දීමක් කරනු ඇත. එසේත් නැත්නම් වෙබ් අඩවියේ ඔබේ ගිණුමට ලැබෙන විශේෂිත ලිපි පරීක්ෂා කිරීම මගින් ලබා ගත හැකිය.

දැන්වීම් පළකිරීම සඳහා දායකත්වය යනු කුමක්ද?


අප වෙබ් අඩවියේ ඔබගේ පැතිකඩ සාමාන්‍ය සාමාජික දායකත්වයට අමතරව දැන්වීමක් සේ ප්‍රවර්ධනය කිරීමට ද අවස්ථාව සලසා ඇත. එම හැකියාව ලබා දී ඇත්තේ අඛණ්ඩව ගෙවීම් සිදුකරනු ලබන සාමාජිකයින් සඳහා පමණි. ගෙවීම් පිළිබඳ වැඩි විස්තර සඳහා කරුණාකර අපගේ මිලකරණ පිටුවට පිවිසෙන්න. මෙහිදී ඔබේ ගිණුමේ තොරතුරු හා ඔබේ ඡායාරූපය අපගේ දැන්වීම් තීරුවේ දිස්වෙන අතර එය දිනපතා දැන්වීම් කොටසේ ඉහලින්ම පෙන්වනු ඇත.

Find My Dream සඳහා ගෙවීම් සිදුකරන්නේ කෙසේද?


පුනරාවර්තන ගෙවීම් සමඟ ඔබට මාස්ටර්, වීසා, ඩිස්කවර් හෝ ඇමරිකානු එක්ස්ප්‍රස් ක්‍රෙඩිට් කාඩ් හෝ ඩෙබිට් කාඩ් භාවිතා කර ගෙවිය හැකි සේ අප විවිධ ගෙවීම් ක්‍රම හඳුන්වා දී ඇති අතර ඔබ විසින් පේපෑල් හරහා සිදුකරනු ලබන ගෙවීම් ද අප භාර ගනිමු.

Find My Dream වෙත ගෙවීම් සිදුකිරීමේදී මා විසින් සපයනු ලබන මාගේ කාඩ්පත් විස්තර ආරක්ෂිතද?


ඔව්, ඔබගේ ගෙවීම සඳහා අප පේපෑල් භාවිතා කරන්නෙමු. අප අපගේ වෙබ් අඩවිය හරහා ගෙවීම් කටයුතු සිදුනොකරන අතර ඔබේ ණය හෝ ඩෙබිට් කාඩ් විස්තර අපගේ වෙබ් අඩවියේ ගබඩා නොකරන්නෙමු.