User Login

Registration

අප සමග සම්බන්ධ වියයුත්තේ ඇයි

වර්තමාන ලෝකයේ සියලුමදෙනා කාර්යබහුල ජීවන රටාවකට හුරුව සිටින බැවින්; ඔබේ ආත්මීය සහකරු සොයගැනීමට: Find My Dream වෙබ් අඩවිය වඩාත් පහසුවේ. උදව් වේ

Find My Dream යනු විශේෂයෙන් විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයින්ට අන්තර්ජාලය හරහා ඔවුන්ගේ සැබෑ ආදරය සොයා ගැනීමට හා ජත්‍යන්තර විවාහ යෝජනා සදහා සකස් කරන ලද වෙබ් අඩවියකි. නමුත් ඕනෑම රටක හෝ ජාතියක ඕනෑම අයෙකු සෑම විටම අපි සාදරයෙන් පිළිගනිමු.

ඔබ කොතරම් කාර්යබහුලද, ඔබේ ජීවන රටාව කෙතරම් කාර්යබහුලද යන්න ප්‍රශ්ණයක් නැත. Find My Dream අප සකස්කර ඇත්තේ ඔබගේ ආත්මය සහකරු හෝ සහකාරිය ඔබගේ දිවා භෝජන සංග්‍රහය අතරතුරදී හෝ රූපවාහිනී වෙළඳ දැන්වීම් අතරතුර දී පවා සොයා ගත හැකි අයුරිනි. මන්ද, ප්‍රේමයෙන් බැදීම හැර අන් කිසිවක් පුදුම නොවන/ වටිනාකමක් නැති බැවිනි.

අපි ඔබේ ජීවිතයට ආදරය් ලඟාකරදෙන්නෙමු

සිය ආත්මීය සහකරැ හෝ සහකාරිය සොයමින් ඔබ වෙනුවෙන් බලා සිටින සොයන ශ්‍රී ලාංකිකයන් දහස් ගණනක් අප සතුව ඇත.

අප, අන්තර්ජාලය හරහා ආදර සබඳතා ගොඩනගා ගැනීමට පමණක් නොව ඔබේ පුතා දියණිය සදහා විවාහ යෝජනා සොයාගැනීමට හැකි වෙබ් අඩවියකි.

අපි ඔබේ ජීවිතයට සහකරැ හෝ සහකාරිය සම්බන්ධ කරදීම පමණක් නොව ජීවිතයට වඩාත් සුදුසුම පුද්ගලයා සොයාදීම සඳහා කටයුතු කරනු ලැබේ

අපි ලෝකයේ ඕනෑම තැනක සිට වඩාත් සරලව හා පහසුවෙන් සිය හවුල්කරුවන් හා සම්බන්ධවීමට හැකි ලෙස මෙය නිර්මාණය කර ඇත.